buddhist charm නිවනට මග වඩමු
නිබ්බානම් පරමං සුඛං
Sunday, October 20, 2013
මම කියාගත් මම
මම කියාගත් "මම"
රූපය හා ආශා දුරු කරමු
සිතුවිලි උපදින මොහොතෙම දකිමු
භවය, කර්ම බන්ධන අත්හරිමු
භාව නාව මෙතනින් ගොඩනගමු
............
සය පොලකින් උපදිනවා රූප
ඇලුනොත් සිතකින් වෙනවා පාප
අදුරින් මිදෙනට සසරෙහි ශාප
දැල්විය යුතු ප්‍රඥාවේ ප්‍රදීප
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment