Friday, January 17, 2014

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

 

 

පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම ග්‍රන්තය පරිශීලනය කරන්න.

 

Monday, January 6, 2014

Lowest gravity on Earth found in Sri Lanka

Lowest gravity on Earth found in Sri Lanka
 
"Gravitational power is a factor which depends on the density of basic rock and its calculation is a complex process. It is determined according to the density of the basic rocks as well as considering the topography of a region. Usually if the density of the basic rocks is high, the gravitational  power should be high too,"
 
 

උපුටාගැන්ම 1
"මහ  නුවරයන් සතෙන් එකකි කිඹුල්වත් පුරය" 
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය"  නම් ග්රන්ථය (සංස්කරණය -කිරිඇල්ලේ ඤdණවිමල නාහිමි).
 
 
 
 

Saturday, November 16, 2013

Valuable Dhamma series


Dear Friends of the Dhamma,

We are pleased to send you the link to the above valuable Dhamma series recorded at a 10 day retreat.

  1. Kindly note that there is one valuable talk delivered to the Youth in English. That is separately stored for the benefit of the English listeners. Please click this link to reach that talk done in English: Please note that it is the talk no.2 in the given web page: http://damsara.org/dhamma-talks-in-english/most-ven-u-dhammajiva-maha-thero/short-dhamma-discourses/
  2. The balance session is done primarily in Sinhala (other than occasional Q&A) and the link to that web page is located here: http://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-u-dhammajiva-maha-thero/asivisopama-sutta_toronto_2013/
With Metta,
 
Aruna Manathunge
Dhamma Audio Editor

Tuesday, November 5, 2013

Truth of Loard Buddha

Truth of Loard Buddha

එදා සිටි වසර 2600 ගණනක් පුරා විවිද පරිවර්තනයන් වලට භාජනය වූ නිර්මල බුදුදහම වර්තමාන සම්මතයේ දක්නට ඇත්තේ තරමක් වෙනස් වූ දහමක් ලෙසය. එසේනම් ශ්‍රී සද්ධර්මය කුමක් ද? නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍යය සියලුම කරුණු ඇතුලත් ඒ නිර්මල දහම් පුස්තකය මෙතනින් ලබා ගන්න. - See more at: http://www.sirilanka.info

Wednesday, October 30, 2013

සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල


සං - සාර සාරෝග විනීත නී - සං
සං - නීත සාතං සුචිසාර ධී - සං
සං -‍ ධීර කං සොංන තනූප ලා - සං
සං - ලාප දේසිං පනමේ භි සා - සං

සං - සාභිගං කේවල මෝහ නා - සං
සං - නාහකං මාර රනේ වි‍සේ - සං
සං - සේවිතං දාසි මුදාර හා - සං
සං - හාර ධම්‍මං පනමේ සදා - සං

සං - දාස ගංනා සිත පාප නා - සං
සං - නාප දංසිං හත ඝෝර පා - සං
සං - පාර ගාමිං සුචි සාර වා - සං
සං - වාර සංඝං පනමෙ රසා - සං

සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල
රාගෙක පැටලුනොත් වෙයි දුක් ගැන්විල්ල
සය අරමුනෙන් එන එන නෙක සෙවනැල්ල
දැන සුං කලොත් වෙයි සංසරෙහි නැවතිල්ල



Sunday, October 20, 2013

මම කියාගත් මම

මම කියාගත්  "මම"  



රූපය හා ආශා දුරු කරමු

සිතුවිලි උපදින මොහොතෙම දකිමු

භවය, කර්ම බන්ධන අත්හරිමු

භාව නාව මෙතනින් ගොඩනගමු

............

සය පොලකින් උපදිනවා රූප

ඇලුනොත් සිතකින් වෙනවා පාප

අදුරින් මිදෙනට සසරෙහි ශාප

දැල්විය යුතු ප්‍රඥාවේ ප්‍රදීප


Friday, October 18, 2013

Sadaham Desumak asanna

සසර ගමනේ අතරමන් වී නේක දුක් ගිනි අප විදින්නේ..
නොදැන ඒ දුක් සැපක් සොයමින් මිරිඟුවක් පසු පස දුවන්නේ ...
හැදින දුක හා දුකට හේතුව බුදු මගේ ඇත වටහගන්නේ....
නිවන් මඟ මිස වෙනක් සැපතක් බොදුනුවන් වු අපට නැහැනේ.....

මේ පොහෝදිනත් උතුම් බුදු පියානණගේ සදහම් බිදක් අසා උතුම් නිවනට මග පාදාගන්නට උත්සහගන්න.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සී හිමිපාන්ගේ මේ ධර්මදේශනය ජංගම දුරකතනයට ටැබ් එකට හෝ පරිගනකයට බාගතකරගෙන නුවනින් වටහාගෙන දහමට යොමුවන්න.
https://backup.filesanywhere.com/fs/v.aspx?v=8c6e6a8f59656e7ab1a3

Friday, September 13, 2013

සිත්

ලෝභ, ද්වේශ හා මෝහ -   අකුසල මූල සිත් 12

අලෝභ, අදෝෂ, අමෝහ  -   කුසල මූල සිත්

 

ලෝභ මූල සිත 08 නම්,

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත

 

සෝමනස්ස යනු, අරමුණක තිබෙන මිහිරි රසය විඳින ස්වභාවයට කියන නම - සතුට යන්න යි.

දිට්ඨිගත සම්පයුක්ත යන්නේ දී දිට්ඨිය වශයෙන් හැඳින්වෙන්නේ වැරදි දැකීම යි.

අසංඛාරික යනු ,කාගේවත් උත්සාහ කරවීමක් නොමැතිව තියුණුව ඉබේම මෙන් ඇති වන්නා වූ සිතකට

 

සොරකම් කිරීම, කාමමිථ්යාෂචාරය, බොරු කීම, කේළාම් කීම, හිස් වචන කථා කිරීම, අභිඣ්ඡා නම් (විෂම ලෝභය) මිථ්යාථ දෘෂ්ටිය වේ.

 

 

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්ර යුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

 

ද්වේශ මූල සිත් 2

 

දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත

දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත

 

 

මෝහ මූල සිත් 02

උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත

උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත

 

 

 

 

 

Friday, August 24, 2012

Sasarata Bademuda Nathinam Medamuda

සසර ගමන භයානකයි
සසරින් මිදෙමු

රාග ද්වේශ මෝහ නොමැති මේ සිත

රාග ද්වේශ මෝහ නොමැති මේ සිත ආලෝකයි........
චන්ද රාග නිරෝධ වුන සිතුවිලි ආලෝකයි.........



මෙම බුදු මතුර නිදහස් මොහොතක ඔනෑම තැනක සිට ඔබේ සිතට කාවදින තුරු වඩන්න.
නිවන අරමුණු කරගෙනම වඩන මෙම මතුර සංසාර විමුක්තිය සදහාම හේතු වේවා..

තේරුම:
<පසිඳුරන්ට ගොචර වන අරමුන අග්‍රකර ඇලිමෙන් තරහනේ ගැටීමේන් මුලාවෙන් මිදේවා.   
= රූපය සංවරයි....

අරමුන ධන වන විට (ප්‍රීය අරමුනක් සැප විදිහටද,  අප්‍රිය අරමුනක් දුක් විදිහට...බිය සැක සංකා ආදිය)ස්වබාවය හදුනාගෙන නොඇල්ම නොගැටිම
= වේදනා සංවරයි

අතීත අත්දැකීම් හා ගති වලට අනුව පැමිනි අරමුණ රාග ද්වේශ මොහ ගතනොවිම
= සංඥා සංවරයි

රූප වේදනා සංඥා සංවර විම නිසා සංකාර විඤඤාණ නිරොධ විමෙන් සිත ප්‍රභාස්වරයි.

චන්දරාග නිරෝධ විම = රූප වේදනා සංඥා සංකාර විඤඤාණ රාග ද්වේශ මොහයෙන් මිදියි.











Thursday, August 23, 2012

Buddhist charm to your life

All ways use this Buddhist charm and purify your mind.

 

All the living beings

 

Not to be Craving

Not to be Angry

Not to be Cheating (illusion)

 

Attain to free from old age and death…………(Nibbana)

 

Sit in a  quit palace and chant above charm in your mind. Soon your body will relax.

Every day practice this 108 times. achieve yourself the change of you mind…...