Friday, January 17, 2014

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

 

 

පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම ග්‍රන්තය පරිශීලනය කරන්න.

 

Monday, January 6, 2014

Lowest gravity on Earth found in Sri Lanka

Lowest gravity on Earth found in Sri Lanka
 
"Gravitational power is a factor which depends on the density of basic rock and its calculation is a complex process. It is determined according to the density of the basic rocks as well as considering the topography of a region. Usually if the density of the basic rocks is high, the gravitational  power should be high too,"
 
 

උපුටාගැන්ම 1
"මහ  නුවරයන් සතෙන් එකකි කිඹුල්වත් පුරය
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්රයන් වහන්සේ  විසින්  රචිත "පූජාවලිය නම් ග්රන්ථය (සංස්කරණය -කිරිඇල්ලේ dණවිමල නාහිමි).
 
 
 
 

Saturday, November 16, 2013

Valuable Dhamma series


Dear Friends of the Dhamma,

We are pleased to send you the link to the above valuable Dhamma series recorded at a 10 day retreat.

  1. Kindly note that there is one valuable talk delivered to the Youth in English. That is separately stored for the benefit of the English listeners. Please click this link to reach that talk done in English: Please note that it is the talk no.2 in the given web page: http://damsara.org/dhamma-talks-in-english/most-ven-u-dhammajiva-maha-thero/short-dhamma-discourses/
  2. The balance session is done primarily in Sinhala (other than occasional Q&A) and the link to that web page is located here: http://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-u-dhammajiva-maha-thero/asivisopama-sutta_toronto_2013/
With Metta,
 
Aruna Manathunge
Dhamma Audio Editor

Tuesday, November 5, 2013

Truth of Loard Buddha

Truth of Loard Buddha

එදා සිටි වසර 2600 ගණනක් පුරා විවිද පරිවර්තනයන් වලට භාජනය වූ නිර්මල බුදුදහම වර්තමාන සම්මතයේ දක්නට ඇත්තේ තරමක් වෙනස් වූ දහමක් ලෙසය. එසේනම් ශ්‍රී සද්ධර්මය කුමක් ද? නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍යය සියලුම කරුණු ඇතුලත් ඒ නිර්මල දහම් පුස්තකය මෙතනින් ලබා ගන්න. - See more at: http://www.sirilanka.info

Wednesday, October 30, 2013

සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල


සං - සාර සාරෝග විනීත නී - සං
සං - නීත සාතං සුචිසාර ධී - සං
සං - ධීර කං සොංන තනූප ලා - සං
සං - ලාප දේසිං පනමේ භි සා - සං

සං - සාභිගං කේවල මෝහ නා - සං
සං - නාහකං මාර රනේ විසේ - සං
සං - සේවිතං දාසි මුදාර හා - සං
සං - හාර ධම්මං පනමේ සදා - සං

සං - දාස ගංනා සිත පාප නා - සං
සං - නාප දංසිං හත ඝෝර පා - සං
සං - පාර ගාමිං සුචි සාර වා - සං
සං - වාර සංඝං පනමෙ රසා - සං

සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල
රාගෙක පැටලුනොත් වෙයි දුක් ගැන්විල්ල
සය අරමුනෙන් එන එන නෙක සෙවනැල්ල
දැන සුං කලොත් වෙයි සංසරෙහි නැවතිල්ල



Sunday, October 20, 2013

මම කියාගත් මම

මම කියාගත්  "මම"  



රූපය හා ආශා දුරු කරමු

සිතුවිලි උපදින මොහොතෙම දකිමු

භවය, කර්ම බන්ධන අත්හරිමු

භාව නාව මෙතනින් ගොඩනගමු

............

සය පොලකින් උපදිනවා රූප

ඇලුනොත් සිතකින් වෙනවා පාප

අදුරින් මිදෙනට සසරෙහි ශාප

දැල්විය යුතු ප්‍රඥාවේ ප්‍රදීප