Friday, September 13, 2013

සිත්

ලෝභ, ද්වේශ හා මෝහ  අකුසල මූල සිත් 12

අලෝභ, අදෝෂ, අමෝහ  -   කුසල මූල සිත්

 

ලෝභ මූල සිත 08 නම්,

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත

 

සෝමනස්ස යනු, අරමුණක තිබෙන මිහිරි රසය විඳින ස්වභාවයට කියන නම - සතුට යන්න යි.

දිට්ඨිගත සම්පයුක්ත යන්නේ දී දිට්ඨිය වශයෙන් හැඳින්වෙන්නේ වැරදි දැකීම යි.

අසංඛාරික යනු ,කාගේවත් උත්සාහ කරවීමක් නොමැතිව තියුණුව ඉබේම මෙන් ඇති වන්නා වූ සිතකට

 

සොරකම් කිරීම, කාමමිථ්යාෂචාරය, බොරු කීම, කේළාම් කීම, හිස් වචන කථා කිරීම, අභිඣ්ඡා නම් (විෂම ලෝභය) මිථ්යාථ දෘෂ්ටිය වේ.

 

 

සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්ර යුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික/සසංඛාරික සිත් 02

 

ද්වේශ මූල සිත් 2

 

දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත

දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත

 

 

මෝහ මූල සිත් 02

උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත

උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත