Friday, August 24, 2012

Sasarata Bademuda Nathinam Medamuda

සසර ගමන භයානකයි
සසරින් මිදෙමු

රාග ද්වේශ මෝහ නොමැති මේ සිත

රාග ද්වේශ මෝහ නොමැති මේ සිත ආලෝකයි........
චන්ද රාග නිරෝධ වුන සිතුවිලි ආලෝකයි.........



මෙම බුදු මතුර නිදහස් මොහොතක ඔනෑම තැනක සිට ඔබේ සිතට කාවදින තුරු වඩන්න.
නිවන අරමුණු කරගෙනම වඩන මෙම මතුර සංසාර විමුක්තිය සදහාම හේතු වේවා..

තේරුම:
<පසිඳුරන්ට ගොචර වන අරමුන අග්‍රකර ඇලිමෙන් තරහනේ ගැටීමේන් මුලාවෙන් මිදේවා.   
= රූපය සංවරයි....

අරමුන ධන වන විට (ප්‍රීය අරමුනක් සැප විදිහටද,  අප්‍රිය අරමුනක් දුක් විදිහට...බිය සැක සංකා ආදිය)ස්වබාවය හදුනාගෙන නොඇල්ම නොගැටිම
= වේදනා සංවරයි

අතීත අත්දැකීම් හා ගති වලට අනුව පැමිනි අරමුණ රාග ද්වේශ මොහ ගතනොවිම
= සංඥා සංවරයි

රූප වේදනා සංඥා සංවර විම නිසා සංකාර විඤඤාණ නිරොධ විමෙන් සිත ප්‍රභාස්වරයි.

චන්දරාග නිරෝධ විම = රූප වේදනා සංඥා සංකාර විඤඤාණ රාග ද්වේශ මොහයෙන් මිදියි.











Thursday, August 23, 2012

Buddhist charm to your life

All ways use this Buddhist charm and purify your mind.

 

All the living beings

 

Not to be Craving

Not to be Angry

Not to be Cheating (illusion)

 

Attain to free from old age and death…………(Nibbana)

 

Sit in a  quit palace and chant above charm in your mind. Soon your body will relax.

Every day practice this 108 times. achieve yourself the change of you mind…...