Sunday, October 20, 2013

මම කියාගත් මම

මම කියාගත්  "මම"  



රූපය හා ආශා දුරු කරමු

සිතුවිලි උපදින මොහොතෙම දකිමු

භවය, කර්ම බන්ධන අත්හරිමු

භාව නාව මෙතනින් ගොඩනගමු

............

සය පොලකින් උපදිනවා රූප

ඇලුනොත් සිතකින් වෙනවා පාප

අදුරින් මිදෙනට සසරෙහි ශාප

දැල්විය යුතු ප්‍රඥාවේ ප්‍රදීප


No comments:

Post a Comment