Friday, October 18, 2013

Sadaham Desumak asanna

සසර ගමනේ අතරමන් වී නේක දුක් ගිනි අප විදින්නේ..
නොදැන ඒ දුක් සැපක් සොයමින් මිරිඟුවක් පසු පස දුවන්නේ ...
හැදින දුක හා දුකට හේතුව බුදු මගේ ඇත වටහගන්නේ....
නිවන් මඟ මිස වෙනක් සැපතක් බොදුනුවන් වු අපට නැහැනේ.....

මේ පොහෝදිනත් උතුම් බුදු පියානණගේ සදහම් බිදක් අසා උතුම් නිවනට මග පාදාගන්නට උත්සහගන්න.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සී හිමිපාන්ගේ මේ ධර්මදේශනය ජංගම දුරකතනයට ටැබ් එකට හෝ පරිගනකයට බාගතකරගෙන නුවනින් වටහාගෙන දහමට යොමුවන්න.
https://backup.filesanywhere.com/fs/v.aspx?v=8c6e6a8f59656e7ab1a3

No comments:

Post a Comment